සුනාමි සහ නාය යාම් අවධානම් කලාප

 

Tsunami Land slide3

  •  සුනාමි අවධානම් කලාප වලට අයත් ග්‍රාම නිලධාරී වසම්

උණවටුන නැගෙනහිර / උණවටුන බටහිර / බොනවිස්ටාව / යද්දෙහිමුල්ල / දළවැල්ල/තල්පෙ දකුණ/හීනටිගල දකුණ/වැල්ලෙතොට/තල්පෙ නැගෙනහිර/ කහවැන්නගම/ මොරම්පිටිගොඩ/ඌරගස්ගොඩ/ලියනගොඩ/කටුකුරුන්ද / කොග්ගල/ කොග්ගල අතිරේක 1/  කොග්ගල අතිරේක 11/ අටදාහෙවතුගොඩ/ කතළුව නැගෙනහිර/ කතළුව බටහිර/ වැල්හේන්ගොඩ/ මැලියගොඩ/ පියදිගම බටහිර/ පියදිගම නැගෙනහිර / වඩුගෙගොඩ/ දොම්මන්නේගොඩ/ අහංගම මධ්‍යම/ අහංගම නැගෙනහිර/ ගොවියාපාන

  • නාය යෑම් අවධානම් කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම්

අන්නාසිවතුගොඩ

ආපදාවකදී ඇමතිය හැකි දුරකථන අංක

ආපදාවකදී ඇමතිය හැකි දුරකථන අංක

ආයතනය

දුරකථන

අංකය

01

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

0112670071

02

හදිසි ආපදා මෙහෙයුම් මැදිරිය

0112670002

03

ගාල්ල දිස්ත්‍රික් ආපදා ‍කළමනකරණ ඒකකය

0912227315

04

ගිනි නිවන හමුදාව, ගාල්ල

0912244445

05

බෝම්බ නිෂ්ක්‍රීය අංශය (යුහ කඳවුර බුස්ස) 0912267127

0912267128

06

ආඥාපති ප්‍ර‍‍දේශ මූලස්ථානය, ගාල්ල

0912267124

07

යුද හමුදා කඳවුර කොටුව, ගාල්ල

0912232156

08

නාවික හමුදා කඳවුර - දක්ෂිණ

     හමුදා කඳවුර - බූස්ස

0912234875

0912225011

09

ගුවන් හමුදා කඳවුර, කොග්ගල

0912283144

0912283228

10

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය

0912234582

11

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය

0912232061

12

පොලිස් හදිසි ඇමතුම් අංශය

119

0912233333

13

පොලිස් ස්ථානය - හබරාදුව

0912283344

14

පොලිස් ස්ථානය - අහංගම

0912283222

15

කරාපිටිය හදිසි ඇමතුම් ගිලන්රථ සේවා

ගිලන්රථ සේවය

110

1990

16

කරාපිටිය රෝහල

0912232250

0912234061

0912232267

17

මහමෝදර රෝහල

0912222261

18

ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය(නායයෑම් අධ්‍යනාංශය) - ගාල්ල

0912225449

19

ලංකා විදුලිබල මණ්ඩලය

0912434344

20

විදුලි බල මණ්ඩලය - කොග්ගල

0912283292

21

ලංකා විදුලි පෞද්ගලික සමාගම

0912234861

22

ශ්‍රී ලංකා ටෙලිකොම්

0912222231

23

ශ්‍රී ලංකා ටෙලිකොම් - ගාල්ල

0912282240

0912225000

0716837663

24

ජල සම්පාදන මණ්ඩලය - ගාල්ල

0912241152

25

ජල සම්පාදන මණ්ඩලය - හබරාදුව

0912283087

26

ප්‍රාදේශීය සභාව - හබරාදුව

0912283302

27

වාරිමාර්ග දෙපාර්තමේන්තුව

0914943087

28

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

0912234832

29

රතුකුරුස සංවිධානය - ගාල්ල

0912227238

30

මාර්ග සංවර්ධන අධිකාරිය

0912234092

 

 

News & Events

28
අගෝ2017

Meetings

The Divisional Day Meeting will be held...

28
අගෝ2017
වෙනත්

වෙනත්

ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා නවක...

Scroll To Top