හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන අවශ්‍යතා

අංක ප්‍රදේශය මාර්ගයේ නම මුදල
1 තල්පේ දකුණ එගොඩගහ වත්ත මාර්ගය  1,200,000.00
කුමාරසිංහ මාවත  600,000.00
2 දළවැල්ල සිරිසුමනාරාම මාර්ගයේ කුඩා පාලම සහ දෙපස   මාර්ගය  6,250,000.00
3 උණවටුන නැගෙනහිර උණවටුන මහරඹ මාර්ගය (මල් වත්ත රෝහල ඉදිරිපිට සිට සදුන් මහතාගේ නිවස දක්වා )  1,500,000.00
පොල්සීය වත්ත මාර්ගය  ( දෙනිය වත්ත මාර්ගය දක්වා )  2,000,000.00
ඉලුක් පිටිය මාර්ගය  2,000,000.00
4 මහරඹ උණවටුන කන්ද බණ්ඩාරනායක මාවත  1,250,000.00
මහරඹ දේවගේ වත්ත මාර්ගය  2,500,000.00
5 උණවටුන බටහිර  අත්කම් නිවාස මාර්ගය  4,000,000.00
බාසිගෙවත්ත මාර්ගය  4,000,000.00
6 උණවටුන මධ්‍යම Sun and Sea අසල වංගුවේ සිට(බාර් එක අසල) දෙපසට ගමන් කරන මාර්ගය  1,200,000.00
Epic හෝටලය අසළ සිට රම්‍යලතා මහත්මියගේ නිවස දත්වා මාර්ගය  4,375,000.00
7 යද්දෙහිමුල්ල  B & G  අවන්හල සිට පාර්ක් පැරඩයිස් විලා දක්වා ජංගල් බීච්  මාර්ගය කාණූ සමඟ කොන්ක්‍රීට් කිරීම 6,000,000.00
8 බොනවිස්ටාව රණවිරු ප්‍රියන්ත මාවත සිට සොබා කෙත දක්වා මාර්ගය  1,200,000.00
කුළුණු කන්ද මාර්ගය ( ඒ.එච්.උපාලි මහතාගේ නිවස අසළ රවීන්ද්‍ර මහතාගේ නිවස දක්වා)  1,200,000.00
එස්.කේ.සුනිල් මහතාගේ නිවස අසළ සිට සරත් මහතාගේ නිවස දක්වා  1,200,000.00
මන්කි විලා අසළ සිට ග්‍රීන් හිල් විලා දක්වා මාර්ගය  1,200,000.00
9 පිටිදුව දිවෙල් වතත් මාර්ගය  8,000,000.00
9 පිටිදුව කේස්ගෙ වත්ත මාර්ගය (ලී මෝල අසළ සිට)  65,000,000.00
කළුගෙදර වත්ත මාර්ගය  3,000,000.00
10 අත්තරගොඩ වේවැල්දූව මාර්ගය (මිනිහ වත්ත සිට ගල ගාව ඇල දක්වා)  2,500,000.00
විජේසිංහ මාවත  4,000,000.00
මලියගහ වත්ත මාර්ගය ඉතිරි කොටස  600,000.00
11 දොඩම්පෙ කොස්මුළුගොඩ මාර්ගයේ ඉතිරි කොටස  1,300,000.00
කොස්මුළුගොඩ නාගහවත්ත අතරු  මාර්ගය  1,200,000.00
හීනටිගල මහවේලල් මාර්ගය  2,500,000.00
12 හල්ලොලුගොඩ ඇලතොට මාර්ගය (පොල් කොරටුව වෙළඳ සැල අසළ සිට ගුළුගහ වත්ත)   3,000,000.00
විද්‍යාකාන්ති පිරිවෙණේ අතුරු මාර්ගය  1,500,000.00
13 හඳුගොඩ හීනටිගල දෙකේ කණුවේ සිට තාන වත්ත මාර්ගය  300,000.00
අරුබ්බන මාවත ඉතිරි කොටස ( ඇටහින්න හන්දියේ සිට )  2,000,000.00
14 ලියනගොඩ B.D.A ගුණසේකර මාවත  6,000,000.00
බෙලිගහ මාර්ගය  1,250,000.00
බොරුපන මාර්ගය (B.D.A ගුණසේකර මාවතේ සිට පුලිනතලාරාම මාවත දක්වා)  2,000,000.00
    අදු ගොඩ වත්ත මාර්ගය  1,375,000.00
15 කොග්ගල සිංහධීවරගම දෙවන පටුමඟ  500,000.00
16 මොරම්පිටිගොඩ ඉල්ලතුඩා හන්දියේ සිට පළුටගහ හන්දිය දක්වා  මාර්ගය  9,000,000.00
ජාගොඩ වත්ත මාර්ගය (ටී.ආරියරත්න මහතාගේ නිවස අසළ සිට රේල් පාර දක්වා)  2,500,000.00
ගිනිගහවෙල මාර්ගය (රංජිත් ලක්ෂමන් මහතාගේ නිවස අසළ සිට චතුරිකා මහත්මියගේ නිවස දක්වා මාර්ගය)  2,500,000.00
කළුවගහ වත්ත මාර්ගය  2,500,002.00
17 කටුකුරුන්ද  අඩුවන වත්ත මාර්ගය  4,000,000.00
සුබෝධී ආරාම  මාර්ගය  1,200,000.00
18 කොග්ගල අති.I මාගල්තොට මාර්ගය (පංචතූපාරාමය අසළ සිට තොටුපොළ දක්වා) කොන්ක්‍රීට් කිරීම හා කාණුව ගැඹුරු කිරීම  3,125,000.00
19 කොග්ගල අති II නිමලදාස මහතාගේ වෙළඳසැල අසළ සිට බස් නැවතුම්පොළ දක්වා මාර්ගය  1,000,000.00
  ආදර ගෙස්ට් හවුස් අසළ වම් පසට ඇති අතුරු මාර්ගය  1,500,000.00
  ගං දූව ට ගමනාගමන පහසුකම් සැපයීම   
20 ඌරගස්ගොඩ පොල්කන්ද පාර ( වවුලුගහ සිට තමරා මහත්මියගේ නිවස දක්වා ) 2,000,000.00
21 හීනටිගල දකුණ ද ගාඩ්න් හෝටලය අසළ සිට නයිනදුව මාර්ගයේ   තැඹිලි ගස් කොරටුව දක්වා මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම  3,600,000.00
දම්රුවන් මාවත තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම  2,400,000.00
වැටකෙයියාදුව අතුරු මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම  1,200,000.00
22 තල්පෙ නැගෙනහිර රත්මලිදූව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම  800,000.00
23 වැල්ලෙතොට  යද්දෙහිගෙවත්ත පාලම අසළ සිට ශ්‍රමදාන මාවත දක්වා තාර දමා පළුදු සකස් කිරීම  6,000,000.00
පැරගන් වත්ත (නො 8 නිවසේ සිට ඇළ මායිම දක්වා ප්‍රධාන මාර්ගයේ )සහ නො 8 සිට පටන්ගන්නා අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම   5,400,000.00
ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානයේ සිට දංවත්ත වල දක්වා මාර්ගය  4,350,000.00
24 කහවැන්නගම කහවැන්නගම ප්‍රධාන මාර්ගය සමුපකාර ගොඩනැගිල්ල ඉදිරිපිට පාර හා කාණු පද්ධතිය (අම්පිටිය සිට එකේ කණුව දක්වා)  3,750,000.00
1 වන පටුමග කහවැන්නගම අම්පිටිය මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම  1,800,000.00
25 හරුමල්ගොඩ බටහිර  යද්දෙහිගෙවත්ත  මාර්ගය ( යද්දෙහිගෙවත්ත මාර්ගයේ ආරම්භයේ සිට ගමගේ වත්ත මාර්ගය අවසානය දක්වා) 2,000,000.00
තොරපිටිගොඩ මාර්ගය(අද්දරවත්ත මාර්ගයේ ආරම්භයේ සිට වැඩිගවත්ත ගුණසිරි මහතාගේ නිවස දක්වා ) 1,500,000.00
26 හරුමල්ගොඩ නැගෙනහිර  දූව මලලගම වේල්ල මාර්ගය  4,000,000.00
කහටගහවත්ත ප්‍රජා ශාලා මාර්ගය  2,000,000.00
සවුක්ලන්ඩ් පාර්ක් මාර්ගය  5,000,000.00
27 හරුමල්ගොඩ මධ්‍යම  කිරිවැල්දූව මාර්ගයේ සුරාජ් ඉන්දික මහතාගේ නිවස අසළ සිට ජයසේන මහතාගේ නිවස දක්වා අබලන් වී ඇති කොටස  1,000,000.00
දියතාලිය ගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම 1,500,000.00
28 ගොඩවත්ත  වරාබොක්ක මාර්ගය  500,000.00
සන්ෂයින් පාර්ක්  400,000.00
උඩු මුල්ල ඇළෙහි සිලින්ඩර් ඇනිකට් එක පෙට්ටි ඇනිකට් එකක් බවට පත් කිරීම 800,000.00
29 හප්පාවන  පෝද්දුගොඩ වත්ත මාර්ගය ( පියසේන මුදලිගේ මහතාගේ නිවස අසළ සිට එම්.කේ එම් මුදලිගේ මහත්මියගේ නිවස අසළ  වෙල් යාය දක්වා)  1,500,000.00
හැඩි වත්ත පිලාන මාර්ගය ( කේ.පී.කේ වසන්ත මහතාගේ නිවස අසළ සිට හප්පාවන මං සන්දිය දක්වා)   3,000,000.00
විලමඟ වත්ත මාර්ගය  500,000.00
30 මීපේ සේතුගෙ වත්ත මාර්ගය  (මොහොට්ටි මහතාගේ නිවස අසළ සිට අමරපාල මහතාගො නිවස දක්වා)  200,000.00
කුඩා බොකල වත්ත මාර්ගය (ධනපාල මහතාගේ නිවස අසළ සිට සරත් මහතාගේ නිවස දක්වා)  200,000.00
පරගහවත්ත මාර්ගය (ග්‍රාම නිලධාරී කාර්යාගයේ සිට ශ්‍රියා මහත්මියගේ නිවස දක්වා )  300,000.00
පැලයිගෙ වත්ත මාර්ගය  (සමරනායක මාවත )  500,000.00
31 අන්නාසිවතුගොඩ මහගොඩ මාර්ගය (අන්නාසිවත්ත) 3,700,000.00
කොස්දූව යද්දදෙහිගෙවත්ත මාර්ගය  4,250,000.00
බිබුලගොඩ වත්ත මාර්ගය  4,300,000.00
අන්නාසිගල කන්ද  1,550,000.00
අන්නාසිවත්ත පිංවේල්ල මාර්ගය  3,200,000.00
අන්නාසිගල කන්ද  මාර්ගයේ බිබුලගොඩ සිට  200,000.00
32 බෝගහමුලුගොඩ ශ්‍රි ගුණානන්ද මාවත (ආරම්භයේ සිට පැදින්නෝරුව දක්වා )  2,000,000.00
තලාපිටිය මාර්ගය  කොන්ක්‍රීට් කිරීම  1,600,000.00
රන්මුතු දූව ඉතිරි කොටස  500,000.00
33 ලණුමෝදර  ලණුමෝදර ශ්‍රී ධර්ම රක්ඛිත මාර්ගය මුල් කොටස  කොන්ක්‍රීට් කිරීම  1,500,000.00
34 අහංගම නැගෙනහිර  ජයසුමනාරාම අතුරු මාර්ගවක වන පහල වත්ත මාර්ගය  500,000.00
35 ගොවියපාන විශුද්ධාරාම විහාරස්ථානයට ප්‍රවේශ මාර්ගය  3,000,000.00
අලුත් පාර මාර්ගය(බෝධිය අසළ සිට කසංගෙවත්ත දක්වා)   2,500,000.00
දිය ඇල වත්ත තැපැල් කාර්යාලයට යන මාර්ගය  1,250,000.00
36 තල්දුව  තල්දූව මාර්ගය  25,000,000.00
කිරිතල වෙල මාර්ගය  2,200,000.00
37 අහංගම මධ්‍යම සංඝරතන මාවත ( එච්.එම්.විමල් චන්ද්‍ර මහතාගේ නිවස අසළින් ආරම්භවන අතුරු මාර්ගය  800,000.00
මහා විහාර මාවත ( එච්.එච්.සේනානි දීපිකා මහත්මියගේ නිවස අසළ සිට ඉදිරියට )  1,000,000.00
ධර්මාරාම මාවත  1,200,000.00
38 නාකන්ද  බොරාලගේ වත්ත  1,000,000.00
ගුළුගහහේන මාර්ගය (නාකන්ද හන්දියේ සිට )  1,500,000.00
39 දිගරැද්ද දිගරැද්ද හන්දියේ සිට කෝසල මහතාගේ නිවස දක්වා මාර්ගය  4,500,000.00
අඹගහවත්ත මාර්ගයේ අබලන් වී ඇති බෝක්කුව සහ එම බෝක්කුව දෙපස  මාර්ගය 3,000,000.00
40 කොරහැඬිගොඩ දඩුහැල මාර්ගයේ සිට සුසිරිපාල බංගලාව අසලින් යන මාර්ගය  125,000,000.00
පඤ්ඤාවාස මාවතේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම ( ශාන්ති නිවස ලඟ සිට අවසානය දක්වා 1,200,000.00
ඇද්දුන්කැලේ වත්ත බුදු පිළිමය අසලින් යන මාර්ගය ( බුදු පිළිමය අසළ සිට සර්විස් එක දක්වා) 1,500,000.00
41 අහංගම්ගොඩ පොකුණ  මාර්ගය  1,500,000.00
මලපලා වත්ත අතුරු මාර්ගය  1,000,000.00
විද්‍යා චන්ද්‍ර මාවත අතුරු මාර්ගය  700,000.00
ශ්‍රමදාන මාවතේ ගනේගොඩ වත්ත අතුරු මාර්ගය  2,000,000.00
ජිනාලංකාර මාවත  1,000,000.00
42 කලපුව කපිතාන් රෝහිත මාවතේ ගොවියපාන ඇල හරහා දිවෙන පාලම අසළ සිට ඉංපැල්ලගොඩ දක්වා කොටස  2,000,000.00
43 පියදිගම නැගෙනහිර  රණවිරු පත්මසිරි මාවත ( පොකුණ පාර )  1,500,000.00
44 දොම්මන්නේගොඩ මුනිදාස මාවතේ අබලන් වු කොටස  3,000,000.00
උඩු කුඹුර මාර්ගය  3,125,000.00
කහටගහ වත්ත  අතුරු මාර්ගය  1,500,000.00
මුනිදාස මාවතේ  දෙවන පටුමග  1,875,000.00
45 කලෙහෙගොඩ විස්කම් මාවතේ මාග්‍රට් මහත්මියගේ නිවස අසළ සිට මාර්ගය 1,000,000.00
46 පියදිගම බටහිර පඤ්ඤාලෝක මාවත (පාමන් ඇලට සමාන්තරව) 1,500,000.00
47 කරන්දුගොඩ ගොඩ ඉහල මාර්ගයේ ඉතිරි කොටස  800,000.00
විදානගේ වත්ත  මාර්ගය  1,000,000.00
ගුණානන්ද මාවත අතුරු මාර්ගය (දෙනිපිටිය වත්ත මාර්ගය)  700,000.00
48 වඩුගෙගොඩ වඩුගේගොඩ කහවතුගොඩ මාර්ගයේ කොටසක්  500,000.00
49 කතළුව බටහිර ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයයේ පොල් ඔය මෝදර මාර්ගය  1,800,000.00
ගලප්පත්ති හාඩ්වෙයාර් අසළ ඇති අතුරු මාර්ගය  1,000,000.00
  කතළුව බටහිර වැලිපත මාර්ගයේ ඉතිරි කොටස  1,000,000.00
50 අටදාහෙවතුගොඩ නීලගොඩ වත්ත පාසල මාවත දක්වා මාර්ගය  400,000.00
නීලගොඩ වත්ත මාර්ගය කාණු පද්ධතිය ඉදිකිරීම  2,000,000.00
නීලගොඩ වත්ත මාර්ගය හරහා ඉදිවන කුඩා පාලම හා අත්වැල ඉදිකිරීම  2,500,000.00
කුරුදුවත්ත මැදගොඩ දක්වා මාර්ගය  2,000,000.00
ප්‍රින්ස් මාවත මාපලගම මහතාගේ නිවසේ සිට ලැනට් මහතාගේ නිවස දක්වා මාර්ගය  2500000.00
51 කතළුව නැගෙනහිර මිරිහාන වත්ත මාර්ගය  9,000,000.00
පූර්වාරාම විහාරස්ථානයේ ප්‍රවේශ මාර්ගයේ ඉතිරි කොටස  800,000.00
උප තැපැල්හල අසළින් ආරම්භ වන අතුරු මාර්ගයේ ඉතිරි කොටස  6,250,000.00
52 මෑළියගොඩ ප්‍රේමරත්න මාර්ගය කොටසක්  500,000.00
ශ්‍රි විජය මාවත කඩතොළු සහිත කොටස  1,500,000.00
නානායක්කාර මාවත ඉතිරි කොටස  1,800,000.00
53 කතළුව මධ්‍යම කූඩළුගොඩ මාර්ගය ඉතිරි කොටස  3,800,000.00
ජයමිණියාරාම මාර්ගයට පිවිසෙන බොක්කුව සකස් කිරීම  800,000.00
54 දඬුහැල මහවත්ත මාර්ගය  6,250,000.00
හේන වත්ත මාර්ගය  18,750,000.00
ඒ.ඩබ්.ඹ්.සිල්වා මාවත  1,250,000.00
55 වැල්හේන්ගොඩ බැක්ටු ලයිෆ් මාර්ගය කොටසක්  2,500,000.00
මලපලාවත්ත මාර්ගය (වැලි පාර සමීර මහතාගේ නිවස අසළින් ආරම්භ වන)  2,500,000.00
56 කහවතුගොඩ  මීගහගොඩ පන්සල ඉදිරිපිට කොටේගොඩට යන දොළගාව මාර්ගය  3,000,000.00
කොටේගොඩ මාර්ගයේ (රණවිරු තිලකරත්න මාවත අසළ සිට සුගතදාස මහතාගේ  නිවස දක්වා)  1,500,000.00
ක්ෂෙත්‍රාරාම විහාරය ඉදිරිපිට මාර්ගය  2,500,000.00
57 පෑලැස්ස කැරූන මාර්ගය (  පෑලැස්ස සිට කැරූන බන්ට් එක දක්වා)  15,000,000.00
ලක්ෂමන් මහතාගේ නිවස අසළ සිට නීතා මහත්මියගේ නිවස අසළ දක්වා මාර්ගය (ධනංජය බේකරිය අසළ)  2,000,000.00
පස්සල් කන්ද මාර්ගය  2,000,000.00
  චන්ද්‍රසිරි මහතාගේ නිවස අසළින් ආරම්භ වන පන්සල අසළ 2 වන පටුමඟ දක්වා මාර්ගය  1,500,000.00
    බටගන්ද මාර්ගය (පොදු ලිඳ අසළ සිට පන්සල දක්වා)  1,500,000.00
58 මීගහගොඩ අළුත්වත්ත පාර  ( කොටේ ගොඩ) 600,000.00
මීගහගොඩ හීනටිගල වත්ත පාර 1,000,000.00
මීගහගොඩ සියඹලාගහ දඩුහැළ පාර 1,250,000.00
59 අලවතුකිස්ගොඩ ගුරුකන්ද මාර්ගය කාණු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම  3,000,000.00
ගුරුකන්ද අතුරු මාර්ගය   3,750,000.00
කටුකුරුන්ද මාර්ගයේ කොටසක්  1,500,000.00

 

News & Events

28
අගෝ2017

Meetings

The Divisional Day Meeting will be held...

28
අගෝ2017
වෙනත්

වෙනත්

ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා නවක...

Scroll To Top