විමධ්‍යගත වැඩසටහන්
| අංක | ප්‍රදේශය | මාර්ගයේ නම | මුදල |
| 1 | තල්පේ දකුණ | එගොඩගහ වත්ත මාර්ගය | 1,200,000.00 |
| කුමාරසිංහ මාවත | 600,000.00 | ||
| 2 | දළවැල්ල | සිරිසුමනාරාම මාර්ගයේ කුඩා පාලම සහ දෙපස මාර්ගය | 6,250,000.00 |
| 3 | උණවටුන නැගෙනහිර | උණවටුන මහරඹ මාර්ගය (මල් වත්ත රෝහල ඉදිරිපිට සිට සදුන් මහතාගේ නිවස දක්වා ) | 1,500,000.00 |
| පොල්සීය වත්ත මාර්ගය ( දෙනිය වත්ත මාර්ගය දක්වා ) | 2,000,000.00 | ||
| ඉලුක් පිටිය මාර්ගය | 2,000,000.00 | ||
| 4 | මහරඹ | උණවටුන කන්ද බණ්ඩාරනායක මාවත | 1,250,000.00 |
| මහරඹ දේවගේ වත්ත මාර්ගය | 2,500,000.00 | ||
| 5 | උණවටුන බටහිර | අත්කම් නිවාස මාර්ගය | 4,000,000.00 |
| බාසිගෙවත්ත මාර්ගය | 4,000,000.00 | ||
| 6 | උණවටුන මධ්‍යම | Sun and Sea අසල වංගුවේ සිට(බාර් එක අසල) දෙපසට ගමන් කරන මාර්ගය | 1,200,000.00 |
| Epic හෝටලය අසළ සිට රම්‍යලතා මහත්මියගේ නිවස දත්වා මාර්ගය | 4,375,000.00 | ||
| 7 | යද්දෙහිමුල්ල | B & G අවන්හල සිට පාර්ක් පැරඩයිස් විලා දක්වා ජංගල් බීච් මාර්ගය කාණූ සමඟ කොන්ක්‍රීට් කිරීම | 6,000,000.00 |
| 8 | බොනවිස්ටාව | රණවිරු ප්‍රියන්ත මාවත සිට සොබා කෙත දක්වා මාර්ගය | 1,200,000.00 |
| කුළුණු කන්ද මාර්ගය ( ඒ.එච්.උපාලි මහතාගේ නිවස අසළ රවීන්ද්‍ර මහතාගේ නිවස දක්වා) | 1,200,000.00 | ||
| එස්.කේ.සුනිල් මහතාගේ නිවස අසළ සිට සරත් මහතාගේ නිවස දක්වා | 1,200,000.00 | ||
| මන්කි විලා අසළ සිට ග්‍රීන් හිල් විලා දක්වා මාර්ගය | 1,200,000.00 | ||
| 9 | පිටිදුව | දිවෙල් වතත් මාර්ගය | 8,000,000.00 |
| 9 | පිටිදුව | කේස්ගෙ වත්ත මාර්ගය (ලී මෝල අසළ සිට) | 65,000,000.00 |
| කළුගෙදර වත්ත මාර්ගය | 3,000,000.00 | ||
| 10 | අත්තරගොඩ | වේවැල්දූව මාර්ගය (මිනිහ වත්ත සිට ගල ගාව ඇල දක්වා) | 2,500,000.00 |
| විජේසිංහ මාවත | 4,000,000.00 | ||
| මලියගහ වත්ත මාර්ගය ඉතිරි කොටස | 600,000.00 | ||
| 11 | දොඩම්පෙ | කොස්මුළුගොඩ මාර්ගයේ ඉතිරි කොටස | 1,300,000.00 |
| කොස්මුළුගොඩ නාගහවත්ත අතරු මාර්ගය | 1,200,000.00 | ||
| හීනටිගල මහවේලල් මාර්ගය | 2,500,000.00 | ||
| 12 | හල්ලොලුගොඩ | ඇලතොට මාර්ගය (පොල් කොරටුව වෙළඳ සැල අසළ සිට ගුළුගහ වත්ත) | 3,000,000.00 |
| විද්‍යාකාන්ති පිරිවෙණේ අතුරු මාර්ගය | 1,500,000.00 | ||
| 13 | හඳුගොඩ | හීනටිගල දෙකේ කණුවේ සිට තාන වත්ත මාර්ගය | 300,000.00 |
| අරුබ්බන මාවත ඉතිරි කොටස ( ඇටහින්න හන්දියේ සිට ) | 2,000,000.00 | ||
| 14 | ලියනගොඩ | B.D.A ගුණසේකර මාවත | 6,000,000.00 |
| බෙලිගහ මාර්ගය | 1,250,000.00 | ||
| බොරුපන මාර්ගය (B.D.A ගුණසේකර මාවතේ සිට පුලිනතලාරාම මාවත දක්වා) | 2,000,000.00 | ||
| අදු ගොඩ වත්ත මාර්ගය | 1,375,000.00 | ||
| 15 | කොග්ගල | සිංහධීවරගම දෙවන පටුමඟ | 500,000.00 |
| 16 | මොරම්පිටිගොඩ | ඉල්ලතුඩා හන්දියේ සිට පළුටගහ හන්දිය දක්වා මාර්ගය | 9,000,000.00 |
| ජාගොඩ වත්ත මාර්ගය (ටී.ආරියරත්න මහතාගේ නිවස අසළ සිට රේල් පාර දක්වා) | 2,500,000.00 | ||
| ගිනිගහවෙල මාර්ගය (රංජිත් ලක්ෂමන් මහතාගේ නිවස අසළ සිට චතුරිකා මහත්මියගේ නිවස දක්වා මාර්ගය) | 2,500,000.00 | ||
| කළුවගහ වත්ත මාර්ගය | 2,500,002.00 | ||
| 17 | කටුකුරුන්ද | අඩුවන වත්ත මාර්ගය | 4,000,000.00 |
| සුබෝධී ආරාම මාර්ගය | 1,200,000.00 | ||
| 18 | කොග්ගල අති.I | මාගල්තොට මාර්ගය (පංචතූපාරාමය අසළ සිට තොටුපොළ දක්වා) කොන්ක්‍රීට් කිරීම හා කාණුව ගැඹුරු කිරීම | 3,125,000.00 |
| 19 | කොග්ගල අති II | නිමලදාස මහතාගේ වෙළඳසැල අසළ සිට බස් නැවතුම්පොළ දක්වා මාර්ගය | 1,000,000.00 |
| ආදර ගෙස්ට් හවුස් අසළ වම් පසට ඇති අතුරු මාර්ගය | 1,500,000.00 | ||
| ගං දූව ට ගමනාගමන පහසුකම් සැපයීම | |||
| 20 | ඌරගස්ගොඩ | පොල්කන්ද පාර ( වවුලුගහ සිට තමරා මහත්මියගේ නිවස දක්වා ) | 2,000,000.00 |
| 21 | හීනටිගල දකුණ | ද ගාඩ්න් හෝටලය අසළ සිට නයිනදුව මාර්ගයේ තැඹිලි ගස් කොරටුව දක්වා මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම | 3,600,000.00 |
| දම්රුවන් මාවත තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම | 2,400,000.00 | ||
| වැටකෙයියාදුව අතුරු මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම | 1,200,000.00 | ||
| 22 | තල්පෙ නැගෙනහිර | රත්මලිදූව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 800,000.00 |
| 23 | වැල්ලෙතොට | යද්දෙහිගෙවත්ත පාලම අසළ සිට ශ්‍රමදාන මාවත දක්වා තාර දමා පළුදු සකස් කිරීම | 6,000,000.00 |
| පැරගන් වත්ත (නො 8 නිවසේ සිට ඇළ මායිම දක්වා ප්‍රධාන මාර්ගයේ )සහ නො 8 සිට පටන්ගන්නා අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 5,400,000.00 | ||
| ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථානයේ සිට දංවත්ත වල දක්වා මාර්ගය | 4,350,000.00 | ||
| 24 | කහවැන්නගම | කහවැන්නගම ප්‍රධාන මාර්ගය සමුපකාර ගොඩනැගිල්ල ඉදිරිපිට පාර හා කාණු පද්ධතිය (අම්පිටිය සිට එකේ කණුව දක්වා) | 3,750,000.00 |
| 1 වන පටුමග කහවැන්නගම අම්පිටිය මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම | 1,800,000.00 | ||
| 25 | හරුමල්ගොඩ බටහිර | යද්දෙහිගෙවත්ත මාර්ගය ( යද්දෙහිගෙවත්ත මාර්ගයේ ආරම්භයේ සිට ගමගේ වත්ත මාර්ගය අවසානය දක්වා) | 2,000,000.00 |
| තොරපිටිගොඩ මාර්ගය(අද්දරවත්ත මාර්ගයේ ආරම්භයේ සිට වැඩිගවත්ත ගුණසිරි මහතාගේ නිවස දක්වා ) | 1,500,000.00 | ||
| 26 | හරුමල්ගොඩ නැගෙනහිර | දූව මලලගම වේල්ල මාර්ගය | 4,000,000.00 |
| කහටගහවත්ත ප්‍රජා ශාලා මාර්ගය | 2,000,000.00 | ||
| සවුක්ලන්ඩ් පාර්ක් මාර්ගය | 5,000,000.00 | ||
| 27 | හරුමල්ගොඩ මධ්‍යම | කිරිවැල්දූව මාර්ගයේ සුරාජ් ඉන්දික මහතාගේ නිවස අසළ සිට ජයසේන මහතාගේ නිවස දක්වා අබලන් වී ඇති කොටස | 1,000,000.00 |
| දියතාලිය ගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,500,000.00 | ||
| 28 | ගොඩවත්ත | වරාබොක්ක මාර්ගය | 500,000.00 |
| සන්ෂයින් පාර්ක් | 400,000.00 | ||
| උඩු මුල්ල ඇළෙහි සිලින්ඩර් ඇනිකට් එක පෙට්ටි ඇනිකට් එකක් බවට පත් කිරීම | 800,000.00 | ||
| 29 | හප්පාවන | පෝද්දුගොඩ වත්ත මාර්ගය ( පියසේන මුදලිගේ මහතාගේ නිවස අසළ සිට එම්.කේ එම් මුදලිගේ මහත්මියගේ නිවස අසළ වෙල් යාය දක්වා) | 1,500,000.00 |
| හැඩි වත්ත පිලාන මාර්ගය ( කේ.පී.කේ වසන්ත මහතාගේ නිවස අසළ සිට හප්පාවන මං සන්දිය දක්වා) | 3,000,000.00 | ||
| විලමඟ වත්ත මාර්ගය | 500,000.00 | ||
| 30 | මීපේ | සේතුගෙ වත්ත මාර්ගය (මොහොට්ටි මහතාගේ නිවස අසළ සිට අමරපාල මහතාගො නිවස දක්වා) | 200,000.00 |
| කුඩා බොකල වත්ත මාර්ගය (ධනපාල මහතාගේ නිවස අසළ සිට සරත් මහතාගේ නිවස දක්වා) | 200,000.00 | ||
| පරගහවත්ත මාර්ගය (ග්‍රාම නිලධාරී කාර්යාගයේ සිට ශ්‍රියා මහත්මියගේ නිවස දක්වා ) | 300,000.00 | ||
| පැලයිගෙ වත්ත මාර්ගය (සමරනායක මාවත ) | 500,000.00 | ||
| 31 | අන්නාසිවතුගොඩ | මහගොඩ මාර්ගය (අන්නාසිවත්ත) | 3,700,000.00 |
| කොස්දූව යද්දදෙහිගෙවත්ත මාර්ගය | 4,250,000.00 | ||
| බිබුලගොඩ වත්ත මාර්ගය | 4,300,000.00 | ||
| අන්නාසිගල කන්ද | 1,550,000.00 | ||
| අන්නාසිවත්ත පිංවේල්ල මාර්ගය | 3,200,000.00 | ||
| අන්නාසිගල කන්ද මාර්ගයේ බිබුලගොඩ සිට | 200,000.00 | ||
| 32 | බෝගහමුලුගොඩ | ශ්‍රි ගුණානන්ද මාවත (ආරම්භයේ සිට පැදින්නෝරුව දක්වා ) | 2,000,000.00 |
| තලාපිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,600,000.00 | ||
| රන්මුතු දූව ඉතිරි කොටස | 500,000.00 | ||
| 33 | ලණුමෝදර | ලණුමෝදර ශ්‍රී ධර්ම රක්ඛිත මාර්ගය මුල් කොටස කොන්ක්‍රීට් කිරීම | 1,500,000.00 |
| 34 | අහංගම නැගෙනහිර | ජයසුමනාරාම අතුරු මාර්ගවක වන පහල වත්ත මාර්ගය | 500,000.00 |
| 35 | ගොවියපාන | විශුද්ධාරාම විහාරස්ථානයට ප්‍රවේශ මාර්ගය | 3,000,000.00 |
| අලුත් පාර මාර්ගය(බෝධිය අසළ සිට කසංගෙවත්ත දක්වා) | 2,500,000.00 | ||
| දිය ඇල වත්ත තැපැල් කාර්යාලයට යන මාර්ගය | 1,250,000.00 | ||
| 36 | තල්දුව | තල්දූව මාර්ගය | 25,000,000.00 |
| කිරිතල වෙල මාර්ගය | 2,200,000.00 | ||
| 37 | අහංගම මධ්‍යම | සංඝරතන මාවත ( එච්.එම්.විමල් චන්ද්‍ර මහතාගේ නිවස අසළින් ආරම්භවන අතුරු මාර්ගය | 800,000.00 |
| මහා විහාර මාවත ( එච්.එච්.සේනානි දීපිකා මහත්මියගේ නිවස අසළ සිට ඉදිරියට ) | 1,000,000.00 | ||
| ධර්මාරාම මාවත | 1,200,000.00 | ||
| 38 | නාකන්ද | බොරාලගේ වත්ත | 1,000,000.00 |
| ගුළුගහහේන මාර්ගය (නාකන්ද හන්දියේ සිට ) | 1,500,000.00 | ||
| 39 | දිගරැද්ද | දිගරැද්ද හන්දියේ සිට කෝසල මහතාගේ නිවස දක්වා මාර්ගය | 4,500,000.00 |
| අඹගහවත්ත මාර්ගයේ අබලන් වී ඇති බෝක්කුව සහ එම බෝක්කුව දෙපස මාර්ගය | 3,000,000.00 | ||
| 40 | කොරහැඬිගොඩ | දඩුහැල මාර්ගයේ සිට සුසිරිපාල බංගලාව අසලින් යන මාර්ගය | 125,000,000.00 |
| පඤ්ඤාවාස මාවතේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරීම ( ශාන්ති නිවස ලඟ සිට අවසානය දක්වා | 1,200,000.00 | ||
| ඇද්දුන්කැලේ වත්ත බුදු පිළිමය අසලින් යන මාර්ගය ( බුදු පිළිමය අසළ සිට සර්විස් එක දක්වා) | 1,500,000.00 | ||
| 41 | අහංගම්ගොඩ | පොකුණ මාර්ගය | 1,500,000.00 |
| මලපලා වත්ත අතුරු මාර්ගය | 1,000,000.00 | ||
| විද්‍යා චන්ද්‍ර මාවත අතුරු මාර්ගය | 700,000.00 | ||
| ශ්‍රමදාන මාවතේ ගනේගොඩ වත්ත අතුරු මාර්ගය | 2,000,000.00 | ||
| ජිනාලංකාර මාවත | 1,000,000.00 | ||
| 42 | කලපුව | කපිතාන් රෝහිත මාවතේ ගොවියපාන ඇල හරහා දිවෙන පාලම අසළ සිට ඉංපැල්ලගොඩ දක්වා කොටස | 2,000,000.00 |
| 43 | පියදිගම නැගෙනහිර | රණවිරු පත්මසිරි මාවත ( පොකුණ පාර ) | 1,500,000.00 |
| 44 | දොම්මන්නේගොඩ | මුනිදාස මාවතේ අබලන් වු කොටස | 3,000,000.00 |
| උඩු කුඹුර මාර්ගය | 3,125,000.00 | ||
| කහටගහ වත්ත අතුරු මාර්ගය | 1,500,000.00 | ||
| මුනිදාස මාවතේ දෙවන පටුමග | 1,875,000.00 | ||
| 45 | කලෙහෙගොඩ | විස්කම් මාවතේ මාග්‍රට් මහත්මියගේ නිවස අසළ සිට මාර්ගය | 1,000,000.00 |
| 46 | පියදිගම බටහිර | පඤ්ඤාලෝක මාවත (පාමන් ඇලට සමාන්තරව) | 1,500,000.00 |
| 47 | කරන්දුගොඩ | ගොඩ ඉහල මාර්ගයේ ඉතිරි කොටස | 800,000.00 |
| විදානගේ වත්ත මාර්ගය | 1,000,000.00 | ||
| ගුණානන්ද මාවත අතුරු මාර්ගය (දෙනිපිටිය වත්ත මාර්ගය) | 700,000.00 | ||
| 48 | වඩුගෙගොඩ | වඩුගේගොඩ කහවතුගොඩ මාර්ගයේ කොටසක් | 500,000.00 |
| 49 | කතළුව බටහිර | ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයයේ පොල් ඔය මෝදර මාර්ගය | 1,800,000.00 |
| ගලප්පත්ති හාඩ්වෙයාර් අසළ ඇති අතුරු මාර්ගය | 1,000,000.00 | ||
| කතළුව බටහිර | වැලිපත මාර්ගයේ ඉතිරි කොටස | 1,000,000.00 | |
| 50 | අටදාහෙවතුගොඩ | නීලගොඩ වත්ත පාසල මාවත දක්වා මාර්ගය | 400,000.00 |
| නීලගොඩ වත්ත මාර්ගය කාණු පද්ධතිය ඉදිකිරීම | 2,000,000.00 | ||
| නීලගොඩ වත්ත මාර්ගය හරහා ඉදිවන කුඩා පාලම හා අත්වැල ඉදිකිරීම | 2,500,000.00 | ||
| කුරුදුවත්ත මැදගොඩ දක්වා මාර්ගය | 2,000,000.00 | ||
| ප්‍රින්ස් මාවත මාපලගම මහතාගේ නිවසේ සිට ලැනට් මහතාගේ නිවස දක්වා මාර්ගය | 2500000.00 | ||
| 51 | කතළුව නැගෙනහිර | මිරිහාන වත්ත මාර්ගය | 9,000,000.00 |
| පූර්වාරාම විහාරස්ථානයේ ප්‍රවේශ මාර්ගයේ ඉතිරි කොටස | 800,000.00 | ||
| උප තැපැල්හල අසළින් ආරම්භ වන අතුරු මාර්ගයේ ඉතිරි කොටස | 6,250,000.00 | ||
| 52 | මෑළියගොඩ | ප්‍රේමරත්න මාර්ගය කොටසක් | 500,000.00 |
| ශ්‍රි විජය මාවත කඩතොළු සහිත කොටස | 1,500,000.00 | ||
| නානායක්කාර මාවත ඉතිරි කොටස | 1,800,000.00 | ||
| 53 | කතළුව මධ්‍යම | කූඩළුගොඩ මාර්ගය ඉතිරි කොටස | 3,800,000.00 |
| ජයමිණියාරාම මාර්ගයට පිවිසෙන බොක්කුව සකස් කිරීම | 800,000.00 | ||
| 54 | දඬුහැල | මහවත්ත මාර්ගය | 6,250,000.00 |
| හේන වත්ත මාර්ගය | 18,750,000.00 | ||
| ඒ.ඩබ්.ඹ්.සිල්වා මාවත | 1,250,000.00 | ||
| 55 | වැල්හේන්ගොඩ | බැක්ටු ලයිෆ් මාර්ගය කොටසක් | 2,500,000.00 |
| මලපලාවත්ත මාර්ගය (වැලි පාර සමීර මහතාගේ නිවස අසළින් ආරම්භ වන) | 2,500,000.00 | ||
| 56 | කහවතුගොඩ | මීගහගොඩ පන්සල ඉදිරිපිට කොටේගොඩට යන දොළගාව මාර්ගය | 3,000,000.00 |
| කොටේගොඩ මාර්ගයේ (රණවිරු තිලකරත්න මාවත අසළ සිට සුගතදාස මහතාගේ නිවස දක්වා) | 1,500,000.00 | ||
| ක්ෂෙත්‍රාරාම විහාරය ඉදිරිපිට මාර්ගය | 2,500,000.00 | ||
| 57 | පෑලැස්ස | කැරූන මාර්ගය ( පෑලැස්ස සිට කැරූන බන්ට් එක දක්වා) | 15,000,000.00 |
| ලක්ෂමන් මහතාගේ නිවස අසළ සිට නීතා මහත්මියගේ නිවස අසළ දක්වා මාර්ගය (ධනංජය බේකරිය අසළ) | 2,000,000.00 | ||
| පස්සල් කන්ද මාර්ගය | 2,000,000.00 | ||
| චන්ද්‍රසිරි මහතාගේ නිවස අසළින් ආරම්භ වන පන්සල අසළ 2 වන පටුමඟ දක්වා මාර්ගය | 1,500,000.00 | ||
| බටගන්ද මාර්ගය (පොදු ලිඳ අසළ සිට පන්සල දක්වා) | 1,500,000.00 | ||
| 58 | මීගහගොඩ | අළුත්වත්ත පාර ( කොටේ ගොඩ) | 600,000.00 |
| මීගහගොඩ | හීනටිගල වත්ත පාර | 1,000,000.00 | |
| මීගහගොඩ | සියඹලාගහ දඩුහැළ පාර | 1,250,000.00 | |
| 59 | අලවතුකිස්ගොඩ | ගුරුකන්ද මාර්ගය කාණු සහිතව ප්‍රතිසංස්කරණය කිරීම | 3,000,000.00 |
| ගුරුකන්ද අතුරු මාර්ගය | 3,750,000.00 | ||
| කටුකුරුන්ද මාර්ගයේ කොටසක් | 1,500,000.00 |














