|
01
|
පදිංචි සහතික අනු අත්සන් කිරීම
|
|
වි.01
|
සහකාර ප්‍රාදේශීය ලේකම්/පරිපාලන නිලධාරී/ පරිපාලන ග්‍රාම නිලධාරී/ප්‍රධාන කළමනාකරණ සහකාර
|
|
02
|
වටිනාකම් සහතික නිකුත් කිරීම
|
1.අයදුම්පත
2.පත්ඉරු
3.ඔප්පුවේ පිටපත
|
වි. 15
|
|
|
03
|
ආදායම් සහතික නිකුත් කිරීම
|
1.ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිත ඉල්ලීමේ ලිපිය
2.ආදායම් සනාථ කිරිමට අදාල ලේඛන
|
වි. 10
|
|
|
04
|
තක්සේරු සහතික නිකුත් කිරීම
|
|
වි. 10
|
|
|
05
|
විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත් නිකුත් කිරීම
|
|
වි. 01
|
|
|
06
|
විදුලි විරෝධතා වලට විසදුම් ලබා දීම
|
ක්ෂේත්‍ර පරික්ෂණයෙන් පසු සතියක් ඇතුලත නිර්දේශ ලබා දිම
|
සති 02
|
|
|
07
|
විරෝධතා කාළය අවසන් වූ විදුලි ඉල්ලීම් නිර්දේශ කිරීම
|
|
පැය 1/2
|
|
|
08
|
ව්‍යාපාර නාම ලියාපදිංචිය(පරීක්ෂා කිරීම ඇතුළුව)
|
1.ඉල්ලුම් පත්‍රය
2.ව්‍යාපාර ස්ථානයේ ඔප්පුවේ පිටපත(ග්‍රාම නිලධාරි සහතික කරන ලද)
3.ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත(ග්‍රාම නිලධාරි සහතික කරන ලද)
4.ව්‍යාපාරයට අදාළ වන අනෙකුත් ලියවිලි(PHI වාර්තා,පුහුණු සහතික ආදිය)
|
සති 02
|
|
|
09
|
ගල් වැලි බලපත්‍ර නිකුත් කිරීම (පරීක්ෂා කිරීම ඇතුළුව)
|
|
සති 02
|
|
|
10
|
සතුන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම
|
1.ග්‍රාම නිලධාරී නිර්දේශ කරන ලද ඉල්ලීම් ලිපියක් ලැබීම
2. පශු වෛද්‍ය වාර්තාව (උපලේඛන 03) , ගව වව්චරය (උපලේඛන 06) ,වාහන නිර්දේශය (උපලේඛන 4.5 )
3. ඉහත වාර්තා සම්පූර්ණ ඇත්නම් එක් ගවයෙකුට රු.50.00 බැගින් ආදායම් ශිර්ෂ 1003-07-09 ට බැර කිරීම
4. උපලේඛන අංක 01 මඟින් බලපත්‍රය නිකුත් කිරීම
|
පැ. ½
|
|
|
11
|
එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ඉල්ලුම්පතක් නිර්දේශ කිරීම
|
1.ග්‍රාම නිලධාරී විසින් අත්සන් කරන ලද අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
2.උප්පැන්න සහතිකයේ මුල් පිටපත
3.පරණ හැදුනුම්පත
4.පොලිස් වාර්තාව
5.කලින් හැදුනුම්පතක් ලබා ගත් බවට ආකෘතිය
6.අයදුම්කරු විසින් ලියන ලද ඉල්ලීම් ලිපිය
7. ඡායාරෑප කුවිතාන්සිය
8. ලිඛ්ත සාක්ෂි
9. එක්දින සේවා ගාස්තු රු.2000/-
10. අයදුම්පත්‍ර ගාස්තුව
- මුල් වරට ජාතික හැදුනුම්පත සැකසීම සඳහා රු. 200/-
- හැදුනුම්පත සංශෝධන ගාස්තුව රු.500/-
- හැදුනුම්පතෙහි අනුපිටපත් ගාස්තු රු.1000/-
|
වි. 05
|
|
|
12
|
ජාතික හැදුනුම්පත් අයදුම්පත් නිර්දේශ කර පු.ලි.කිරීමේ කොමසාරිස් වෙත යැවීම
|
1.ග්‍රාම නිලධාරී විසින් අත්සන් කර අයදුම්කරු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කර නිසි ලෙස පරීක්ෂා කර තිබීම.
2.උප්පැන්න මුල්පිටපත
3.පරණ හැදුනුම්පත
4.රු.110.00 මුද්දර ඇලවූ දිග ලියුම් කවරය
5.කලින් හැදුනුම්පතක් ලබා ගත් බවට ආකෘතිය
6. පොලිස් වාර්තාව
7. ජාතික හැදුනුම්පත් අංකයට ලිඛිත සාක්ෂි
8. ඡායාරූප කුවිතාන්සිය
9. අයදුම්පත්‍ර ගාස්තුව
- මුල් වරට සැකසීම රු.200/-
- සංශෝධනය සඳහා රු.500/-
- අනුපිටපත් ගාස්තු රු. 1000/-
|
දින 02
|
|
|
13
|
උප්පැන්න/විවාහ/මරණ සහතික නිකුත් කිරීම
|
|
වි. 10
|
|
|
14
|
උප්පැන්න/විවාහ/මරණ සහතික වල සංශෝධනය කිරීම්
|
|
දින 01
|
|
|
15
|
විවාහයක් ලියාපදිංචි කිරිම
|
|
පැය 01
|
|
|
16
|
අනියම් සහනාධාර නිර්දේශ කිරීම
|
1.ඉල්ලිම් ලිපිය
2.ග්‍රාම නිලධාරි නිර්දේශ කරන ලද අයදුම් පත
|
දින 10
|
|
|
17
|
වැඩිහිටි ජීවනාධාර ගෙවීම
|
1.වයස අවුරුදු 70 සම්පුර්ණ විම හා අඩු ආදායම් ලාභී විම
2.ජිවනාධාර ඉල්ලුම්පත සම්පුර්ණ විම
3.ඉල්ලීම් ලිපිය
4.හැදුනුම්පත හෝ වැඩිහිටි හැදුනුම්පතෙහි ග්‍රාම නිලධාරි සහතික කල ඡායා පිටපත
|
දින 10
|
|
|
18
|
මහජන ආධාර අනුමත කිරීම
|
1.ඉල්ලිම් ලිපිය
2.ග්‍රාම නිලධාරි නිර්දේශ කරන ලද අයදුම් පත
|
සති 01
|
|
|
19
|
රු.3000/= ආබාධිත දීමනා ගෙවීම
|
1.ආබාධ තැනැත්තා හෝ පවුලේ සමාජිකයකු විසින් නිසි පරිදි සම්පුර්ණ කරන ලද ජිවනාධාර අයදුම් පත්‍රය සමාජ සේවා නිලධාරි වෙත භාර දිය යුතුය.
2.එකී අයදුම් පත්‍රය ග්‍රාම නිලධාරි නිර්දේශය සහ වෛද්‍ය නිර්දේශය අනිවාර්ය වේ.
මෙකී සම්පුර්ණ කරන ලද ජිවනාධාර අයදුම් පත්‍රය සුදුසුකම් පරික්ෂා කර බලා, පොරොත්තු ලේඛන ගත කිරිමෙන් පසුව, අමාත්‍යංශ ප්‍රතිපාදන ලැබෙන අකාරයට ජිවනාධාර ලබා දිය හැකිය.
|
දින 03
|
|
|
20
|
වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරිම
|
1.වයස අවුරුදු 60 සම්පුර්ණ විම
2.හැදුනුම්පත් ඉල්ලුම්පත නිවැරදිව සම්පුර්ණ කර තිබිම
3.මුද්දර ප්‍රමාණයේ ඡායා රූප 02 ක් සමඟ ග්‍රාම නිලධාරි සහතික කර තිබිම.
|
දින 02
|
|
|
21
|
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම
|
1.සමිති ව්‍යවස්ථාව
2.ග්‍රාම නිලධාරි නිර්දේශය
3.විගණන වාර්තාව
4.සාමාජික නාම ලේඛනය
5.මුලික නිලධාරි තොරතුරු ලේඛනය
6.අනුමත අයදුම් පත්‍රය
7.පසුගිය මාස 06 ක කරන ලද වැඩ වාර්තාව
8.ඉදිරි වර්ෂය සදහා ක්‍රියාකාරි සැලැස්ම
9.බැංකු පොතේ සහතික පිටපත
10ශේෂ තහවුරු ලිපිය
11ඉල්ලීමේ ලිපිය
|
දින 10
|
|
|
22
|
විදේශ ගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්ථා නිර්දේශ කිරීම
|
|
සති 01
|
|
|
23
|
විශ්‍රාමිකයන් සදහා නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
|
|
වි. 10
|
|
|
24
|
විශ්‍රාමිකයන් සදහා වැටුප් වාර්තා නිකුත් කිරීම
|
|
වි. 05
|
|
|
25
|
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
|
|
වි. 05
|
|
|
26
|
අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් නිදහස් කිරිමට අනුමැතිය දීම
|
|
වි. 10
|
|
|
27
|
සමෘද්ධි රක්ෂණ ගෙවීම්
|
|
දින 03
|
|
|
28
|
සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන සහනාධාර (මෙය සමෘද්ධි මහා සංගමය මගින් ක්‍රියාත්මක වේ)
|
|
දින 01
|
|
|
29
|
ඉඩම් දීමනා පත්‍ර මත ණය මුදල් ලබා ගැනීමට උගසට තැබීමට අවසර ලබා දීම
|
|
වි. 10
|
|
|
30
|
බලපත්‍ර පිටපතක් නිකුත් කිරීම
|
|
පැය ½
|
|
|
31
|
බලපත්‍ර ඉඩමක අනුප්‍රාප්තිය නම් කිරීම
|
|
පැය ½
|
|
|
32
|
පරීක්ෂා කළ පසු ගස් හෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම
|
|
දින 02
|
|
|
33
|
දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම
|
|
සති 01
|